බප/ගම් සියනෑ ජාතික පාසල

ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2024

WhatsAppImage2024-07-29at15625PM.jpeg
hojitha-edit.png
මාධ්‍ය අභිෂේක- 2024

මාධ්‍ය අභිෂේක- 2024

මාධ්‍ය අභිෂේක- 2024  (Siyane Media Investiture -2024)

2024 වර්ෂයේ සියනෑ මාධ්‍ය ඒකකයේ සාමාජික සාමාජිකාවන්ගේ  නිල ලාංඡන පැළඳවීම  ජූලි 16 වන දින පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන  අධ්‍යක්ෂ අනෝමා බස්නායක මැතිනියගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.  දෙරණ මාධ්‍ය ජාලයේ  නිවේදක ලහිරු ජයවර්ධන මහතා විසින්  මාධ්‍ය වැඩමුළුව මෙහෙයවන ලදී.

We have the pleasure and pride in extending our profound thanks and appreciation to Director of Education Anoma Basnayake and Mr. Lahiru Jayawardhana for their participation at the Siyane Media Investiture.
We also take this opportunity to extend our sincere thanks to participants of the invited schools who attended the media workshop.

Latest News

ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2024

ශිෂ්‍ය පාර්ලිමේන්තුව  2024....

දෙවන වාර විභාග ඉදිරි සතිවලදී

දෙවන වාර විභාග ඉදිරි සතිවලදී   .......

මාධ්‍ය අභිෂේක- 2024

මාධ්‍ය අභිෂේක- 2024  (Siyane Media Investiture -2024)

ඇසළ සඳයි- සඳ සිසිලයි...

"ඇසළ සඳයි- සඳ සිසිලයි" 

මාධ්‍ය වැඩමුළුව 2024/07/30

මාධ්ය වැඩමුළුව 2024/07/30