| පාසල ආරම්භ වූ දිනය | 1945.සැප්තැම්බර්.07 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1946.08.03 |
| ජාතික පාසලක් වූ දිනය | 1998.04.29 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 1228 |
| සංගණන අංකය | 08305 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | ගම්පහ |
| කොට්ඨාසය | දොම්පේ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දොම්පේ |
| ග්‍රාම සේවක වසම | පාලුගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 406 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 49 |
| 2024 ජූලි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1445 |
| 2024 ජූලි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 91 |
| පාසලේ වර්ණය | මෙරුන් ,කහ |






