6 වසර සිට 11 වසර දක්වා කනිෂ්ඨ අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- බුද්ධ ධර්මය
- ප්‍රායෝගික හා තාක්ෂණ කුසලතා
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- සෞඛ්‍ය
- පුරවැසි
- සෞන්දර්ය
- දෙමළ
- භූගෝල විද්‍යාව
- ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය
- ව්‍යසායකත්වය
- රසාස්වාදය
- නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂනවේදය






