බප/ගම් සියනෑ ජාතික පාසල

ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2024

WhatsAppImage2024-07-29at15625PM.jpeg
hojitha-edit.png

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන් සහ කහ වර්ණයයි. පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියලු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

මෙරුන්  කහ