බප/ගම් සියනෑ ජාතික පාසල

ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2024

WhatsAppImage2024-07-29at15625PM.jpeg
hojitha-edit.png

බුද්ධි ප්‍රබුද්ධිත ගුණ නැණ වර්ධිත- පතළවු ලංකා ධරණී
ඥාන මහෝදධි පාරා ප්‍රාප්තික- නෛක ශිෂ්‍ය දරුවෝ....ඕ....ඕ....
නෛක ශිෂ්‍ය දරුවෝ
සදාභි වන්දිත සදා සුපූජිත- කීර්ති නාම ධාරී
ජයතු ජයතු සියනෑ මෑණී- ස්වර්ණ ධජ ලෙලවා........ආ...
මංගල සක් හඩවා
බුද්ධි ප්‍රබුද්ධිත ගුණ නැණ වර්ධිත- පතළවු ලංකා ධරණී
ඥාන මහෝදධි පාරා ප්‍රාප්තික- නෛක ශිෂ්‍ය දරුවෝ....ඕ....ඕ....
ඔබේ නමට කිත් ධාරී- ඔබේ නමට නැණ ධාරී
අපේ සදාදර භක්ති ප්‍රණාමය- යුගෙන් යුගේ සැමදා සියනෑ
මෑණි නමට පුද දේ......ඒ....ඒ....
මෑණි නමට පුද දේ......ඒ....ඒ....
බුද්ධි ප්‍රබුද්ධිත ගුණ නැණ වර්ධිත- පතළවු ලංකා ධරණී
ඥාන මහෝදධි පාරා ප්‍රාප්තික- නෛක ශිෂ්‍ය දරුවෝ....ඕ....ඕ....
නංවා ජය කෙහෙලී- පතුරා කිත් රාශී
සිසු කැළ පුබුදා ලක තුළ බබළා- ජයතු ජයතු සැමාදා ලංකා
ධරණී තලය පුබුදා ආ........ආ........ සියනෑ විදු මාතා.....
සියනෑ විදු මාතා..... සියනෑ විදු මාතා.....