බප/ගම් සියනෑ ජාතික පාසල

WhatsAppImage2024-07-29at15625PM.jpeg
hojitha-edit.png
-transformed_1-transformed.png
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

අපේ පාසලට සාදරයෙන් පිළිගනිමු. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයේ මනරම් කරඬුපාන කඳුවැටිය පාමුල පිහිටි සියනෑ ජාතික පාසල නැණ ගුණ සපිරි ගුණගම් සපිරි ශ්‍රී ලාංකික පුරවැසියන් දස දහස් ගණනින් රටට දායාද කරන ලද අභිමානවත් වූ විදුහල් මාතාවකි. ගම්පහ කලාපයේ පරිපාලනායට යටත් ව දොම්පෙ කොට්ඨාසයේ එකම ජාතික පාසල ලෙස 6-13 ශ්‍රේණි සදහා විධිමත් අධ්‍යාපන‍ය මෙන්ම විෂය සමගාමී ක්‍රියාකරකම් රැසක් ද ක්‍රියාත්මක කරන පාසලකි. අ.පො.ස.(සාමාන්‍ය පෙළ) ඉගැන්වීම් මෙන්ම අ.පො.ස.(උසස් පෙළ) තාක්ෂණ, වාණිජ, විද්‍යා, ගණිත හා කලා යන අංශයන්ගේ ද ඉගැන්වීම් සිදු කරනු ලබයි

විශිෂ්ටයන් බිහි කරන සියනෑ කෝරළේ අභිමානවත් පාසල වීම.

දැක්ම

සහ

මෙහෙවර

රටට දැයට ණය නැති පිරිපුන් ගුණ දහමින් හෙබි නිපුණතා සපිරි අභිමානවත් දරු පරපුරක් බිහි කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

විශිෂ්ටයන් බිහි කරන සියනෑ කෝරළේ අභිමානවත් පාසල වීම.

රටට දැයට ණය නැති පිරිපුන් ගුණ දහමින් හෙබි නිපුණතා සපිරි අභිමානවත් දරු පරපුරක් බිහි කිරීම.

ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2024

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

බප/ගම් සියනෑ ජාතික පාසල